| පාසල ආරම්භ වූ දිනය | 1987 ඡනවාරි 15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1987 ඡනවාරි 15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 19183 |
| සංගණන අංකය | 22175 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 14 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | ඌව පලාත |
| දිස්ත්‍රික්කය | මොණරාගල |
| කලාපය | වැල්ලවාය |
| කොට්ඨාසය | බුත්තල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බුත්තල |
| ග්‍රාම සේවක වසම | කුමාරපුර වසම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 140B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2024 නොවැන්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 850 |
| 2024 නොවැන්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 39 |
| පාසලේ වර්ණය | කොළ සහ කහ |






