මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

පරිසර භට කණ්ඩායම 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ආර්.ඩී.ඡයසේකර මහතා

අධ්‍යාපන අමාත්‍යාංශයඅධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියත්මක වන ''සයිබර් ලොවට පියාපත්'' වෙබ් අඩවියට පණිවිඩයක් සැපයීමට ලැබීම ප්‍රථමයෙන්ම භාගයක් කොට සලකමි.දුශ්කර ප්‍රදේශයන්හි පිහිටි අඩු පහසුකම් සහිත මෙවැනි ප්‍රදේශවල පිහිටි පාසල්වලට මෙතෙක් නොලද අවස්ථාවක් ලැබීම ඉමහත් සතුටට හේතුවන කරුනකි.

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් පවතින මෙවන් යුගයක 21 වන සියවසේ සිදුවන කාර්මික විප්ලවයක් සමග වත්මන් පරපුරේ දරුවන්ට තම ජීවන ගමන් මග ආරම්භයේ දීම මෙවන් වැඩසටහනක් මගින් තම හැකියාවන් ඔපනංවා ගනිමින් ලොව දිනන්න ට මග හෙලිකරගන්නට මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීමට මෙම පාසලේ දරුවන්ට අවස්ථාව උදාවීම අගයකොට සලකමි. 

තවද මෙම වැඩසටහන පාසල තුල ක්‍රියාත්මක තලයට ගෙනඵ්මට ධෛර්යය සමාපන්නව වෙහෙසවී ක්‍රියා කල මෙම පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය භාර එච්.කේ.ආර්.පසන් ගුරු මහත්මාටත් මේ සදහා උරදී ක්‍රියා කරන සිසු දරු කණ්ඩායමටත් මාගේ හදපිරි ප්‍රණාමය පිරි නමමි.

ආර්.ඩී.ඡයසේකර මහතා
විදුහල්පති
මො/රන්ඡන් විඡේරත්න ම.වි.