මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

පරිසර භට කණ්ඩායම 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඔි.ඒ.පුෂ්ප කුමාර මයා

මො/රන්ඡන් විඡේරත්න මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසලේ වෙබ් අඩවිය සාර්ථකව  එලි දැක්වීම පිළිබදව සියලු දේනාහට මාගේ කෘතක්ඥතාවය පුද කරමි. මෙම අවකාශය අප පාසල් මාතාව ගේ අභිමානයේ එක් සංකේතයක් ලෙස මම උපකල්පනය කරමි. මෙම කර්තව්‍ය සදහා දායක ව සියලු දෙනාටම මාගේ කෘතඥතාව පලකරමි.

ඔි.ඒ.පුෂ්ප කුමාර මයා
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යන පරිපාලන)
මො/රන්ඡන් විඡේරත්න ම.වි.