සැරදේ.......සැරදේ.......අප විදුහල් මාතා......
විජේරත්න විදුහල් මාතා.......
තුන් සිංහලයේ ජය දද නැං වූ
රුහුණු පුරේ ජීවය ඔබ වේ.
ඥානාලොකය ශක්තිය ගුණයෙන්
නොබිදෙන පිවිතුරු උල්පත ඔබ වේ.........
දැල් වු නැණ පහනින් දැය පුබුදා
ධීර වීර නැණ ගුණ පිරි දරුවන්
සිරිලක් මෑණිට ආසිරි පැතුමට
බිහිකළ මැන මෙලසින් සැම දා...........
ඔප් නංවමු අප සැඟවුණු ශක්තිය
සදා ඔබෙන් ලද ගුණ මහිමේ
නවොදයට පෑ ලහිරු මඩල වන්
තුන් සිංහලයේ දූ දරුවෝ
අප වෙමු රුහුණේ විරු දරුවෝ..............






