මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

IMG-20241107-WA0024.jpg
IMG-20241107-WA0019.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ බුත්තල ප්‍රදේශයේ මනරම් වූ ලංකා සීනි සමාගමේ භුමි ප්‍රදේශයක පිහිටි සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක අප පාසල පිහිටා ඇත. නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුන ණැන සපිරි අභිමානවත් දරුවෙක්!

දැක්ම

සහ

මෙහෙවර

අනාගත වැඩලොවට මුහුණදිය හැකි පූර්ණ පෞරුෂයක් සහිත දරු පරපුරක් බිහි කිරීමට,ප්‍රඡාව සමග එක්ව කටයුතු කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ගුන ණැන සපිරි අභිමානවත් දරුවෙක්!

අනාගත වැඩලොවට මුහුණදිය හැකි පූර්ණ පෞරුෂයක් සහිත දරු පරපුරක් බිහි කිරීමට,ප්‍රඡාව සමග එක්ව කටයුතු කිරීම.

පරිසර භට කණ්ඩායම 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය වසර

පන්ති කාමර

මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය