මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

පරිසර භට කණ්ඩායම 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ඉංග්‍රීසි කඳවුර "Enchant"

ඉංග්‍රීසි කඳවුර "Enchant"

පාසලේ ඉංග්‍රීසි ඒකකය 9 සහ 8 ශ්‍රේණිවල සිසුන් සඳහා "Enchant" ඉංග්‍රීසි කඳවුරක් පවත්වන ලදී. වැල්ලවාය කලාපයේ ඉංග්‍රීසි සම්බන්ධීකාරක එම්.ආර්.ඒ.එම්.සී.ඩී. අත්තනායක මහතා සහ සම්පත්දායකයින් පස් දෙනෙකු පාසලේ ඉංග්‍රීසි ගුරුවරුන් සමඟ එක්ව සාර්ථක ලෙස මෙම කඳවුර පැවැත්විය.

මෙහිදී කාර්ය සාධන ක්‍රියාකාරකම් තිබුන අතර ක්‍රියාකාරකම් තුළින් සිසුන් ඉංග්‍රීසි දැනුම ලබා ගැනීම මුලික අරමුණ විය. මේ තුළින් සිසුන්ට ආතතියෙන් තොර පරිසරයක ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට අවස්ථාව ලැබුණි.

Latest News

අ.පො.ස (උ.පෙල) විභාගය වෙනුවෙන් පාසල් වැසේ.

මේ වසරේ දී අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024.11.25 දින සිට ආරම්භ වන බවත් ඒ වෙනුවෙන් 2024.11.22 දින සිට රජයේ පාසල් සියල්ල වසා තැබෙන බව විභාග දෙපාර්තු මේන්තුව පවසයි.2025 ජනවාරි 2 වන දින සිට පාසල් ආරම්භ වෙි.