මො/රන්ජන් විජේරත්න මහා විද්‍යාලය

පරිසර භට කණ්ඩායම 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අ.පො.ස (උ.පෙල) විභාගය වෙනුවෙන් පාසල් වැසේ.

මේ වසරේ දී අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024.11.25 දින සිට ආරම්භ වන බවත් ඒ වෙනුවෙන් 2024.11.22 දින සිට රජයේ පාසල් සියල්ල වසා තැබෙන බව විභාග දෙපාර්තු මේන්තුව පවසයි.2025 ජනවාරි 2 වන දින සිට පාසල් ආරම්භ වෙි.

ඉංග්‍රීසි කඳවුර "Enchant"

පාසලේ ඉංග්‍රීසි ඒකකය 9 සහ 8 ශ්‍රේණිවල සිසුන් සඳහා "Enchant" ඉංග්‍රීසි කඳවුරක් පවත්වන ලදී. වැල්ලවාය කලාපයේ ඉංග්‍රීසි සම්බන්ධීකාරක එම්.ආර්.ඒ.එම්.සී.ඩී. අත්තනායක මහතා සහ සම්පත්දායකයින් පස් දෙනෙකු පාසලේ ඉංග්‍රීසි ගුරුවරුන් සමඟ එක්ව සාර්ථක ලෙස මෙම කඳවුර පැවැත්විය.